පාදසටහන
a ආගම් දෙකකට අයත් පවුලක සිටින දරුවන් සම්බන්ධයෙන් එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙමාපියන් නිවසේදී විවෘතව කටයුතු නොකරන විට හා ආගමික කාරණා ගැන නිදහසේ කතාබහ නොකරන විට දරුවන් අපහසුතාවට පත් වෙනවා. අනික් අතට දෙමාපියන් තමන්ගේ ආගමික විශ්වාසයන්, සාරධර්ම හා ආගමික උත්සව පවත්වන ආකාරය ගැන විවෘතව කතා කරන විට එය දරුවන්ට යම් සුරක්ෂිතබවක් මෙන්ම ආත්ම විශ්වාසයක් ඇති කරගැනීමට උපකාර වෙනවා. ඊට අමතරව සමාජයේ තමන්ට හිමි තැන හඳුනාගැනීමටත් එය දායක වෙනවා.”—Raising Jewish Children in a Contemporary World.