ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c එමානවල් ටෝව් රචනා කළ ටෙක්ස්චුවල් ක්‍රිටිසිස්ම් ඔෆ් ද හීබෲ බයිබල්හි (හෙබ්‍රෙව් බයිබලය පිළිබඳ පාඨ විවේචනයේ) මෙහෙම සඳහන් වෙනවා: “කාබන් 14 පරීක්ෂණය යොදාගෙන 1QIsaa [යෙසායාගේ මළ මුහුදේ ලියවිලි] පොයුපෙ 202 සහ 107 පමණ ඈතට දිවෙනවා කියා සොයාගෙන තියෙනවා (පුරා අක්ෂරවිද්‍යා දිනවලට අනුව පොයුපෙ 125-100) . . . සඳහන් කළ පුරා අක්ෂරවිද්‍යා ක්‍රමය මෑත වර්ෂවලදී දියුණු කරලා තියෙනවා; එහිදී දිනය හරියටම ගණනය කරන්නේ අකුරුවල හැඩය සහ ඇලය, දැනටත් දිනය නියම කරගෙන තියෙන කාසි සහ අභිලේඛන වැනි බාහිර මූලාශ්‍ර සමඟ සැසඳීමෙනුයි. මෙම ක්‍රමය සාපේක්ෂ වශයෙන් විශ්වාසදායක ක්‍රමයක් හැටියට පිළිගෙන තියෙනවා.”6

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න