පාදසටහන
c විශ්වයේ ආරම්භයෙන් මොහොතකට පසු සිදු වූ දෙය, ප්‍රසාරණ වාදය තුළින් අනුමාන කෙරෙනවා. ප්‍රසාරණ වාදයට අනුබල දෙන්නන් තරයේ කියා සිටින්නේ මුලින්ම අවඅණ්වීක්ෂීය තත්වයක පැවති විශ්වය, ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වූ බවයි. එම ප්‍රකාශය විද්‍යාගාරයකදී පරීක්ෂණය කළ නොහැකියි. ප්‍රසාරණය තවමත් මතභේදයට ලක් වූ වාදයක්ව පවතී.