පාදසටහන a “මෙසියස්” යන්න පැමිණෙන්නේ ම·ෂි’අක් යන හෙබ්‍රෙව් වචනයෙන්. එහි තේරුම “ආලේප ලත් තැනැත්තා” යන්නයි. එහි ග්‍රීක් සමානාර්ථය වන්නේ ක්‍රි·ස්ටොස්ʹ හෙවත් “ක්‍රිස්තුස්” යන්නයි.—මතෙව් 2:4, NW පාදසටහන.