ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ‘පියාපත් ගසන කෘමීන් ඇති දේශය’ යන වාක්‍ය ඛණ්ඩයෙන් යොමු දක්වන්නේ ඉතියෝපියාවේ විටින් විට දැකිය හැකි පළඟැටි රංචුවලටය කියා සමහර විශාරදයන් පවසනවා. තවද ‘පියාපත් ගැසීම’ යන්න හැඳින්වීමට හෙබ්‍රෙව් භාෂාවෙන් ට්සෙලා·ට්සාල්ʹ යන වචනය පාවිච්චි කරනවා. එමෙන්ම ඉතියෝපියාවේ ගාලා ගෝත්‍රිකයන් ට්සෙට්සෙ මැස්සාට දී ඇති නම ට්සාල්ට්සාල්යා වේ. (ගාලා ගෝත්‍රිකයන් මෙම මැස්සන්ට මේ නම දී ඇත්තේ උන් පියාපත් ගසන විට ඇති කරන ශබ්දයට අනුවය.) ඒ නම් දෙක අතර ඇති සමානත්වය මේ ආකාරයට තවත් සමහරුන් පෙන්වා දෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න