පාදසටහන
a මුල් හෙබ්‍රෙව් භාෂාවේ යෙසායා 28:10 ලියා ඇත්තේ එකම දේ නැවත නැවත කියන කවියක් වගෙයි. එය ළමා කවියක් වගෙයි කිව්වොත් වඩා නිවැරදියි. මෙසේ, යෙසායාගේ පණිවිඩය ඇන ඇන කියන බොළඳ පණිවිඩයක්යයි ආගමික නායකයන්ට හැඟුණා.