පාදසටහන
b සෙනකෙරීබ්ගේ පරාජයෙන් පසු අවට ජාතීන් හෙසකියාට රන්, රිදී සහ වෙනත් අනර්ඝ ද්‍රව්‍ය දුන්නා. “හෙසකියාට වස්තුද ඓශ්වර්යද අතිශයින්ම [තිබුණු]” බවත් “ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව” සිටි බවත් 2 ලේකම් 32:22, 23, 27හි කියනවා. අෂූරියයන්ට කප්පම් ගෙවද්දී හිස් වූ ගබඩා මේ තෑගිවලින් පුරවන්ට ඔහුට හැකි වෙන්ට ඇති.