පාදසටහන
a “යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, අනාවැකියේ සඳහන් ලෙස තමාගේ හිස පොඩි කරන්නේ ඔහු බවත් (උත් 3:15) සාතන් දැන සිටි බවට කිසිම සැකයක් නැත. එමනිසා, යේසුස්ව විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම ඔහු කළේය. කෙසේවෙතත්, ආරක්ෂා සහිතව යේසුස් මරියාගේ ගර්භාශයේ පිළිසිඳගන්නා බව ගාබ්‍රියෙල් දේවදූතයා සහතික කළේ මෙසේයි. ‘ශුද්ධාත්මය නුඹ කෙරෙහි පැමිණෙන්නේය. මහෝත්තමයාගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවිගේ පුත්‍රයායයි කියනු ලබන්නේය.’ (ලූක් 1:35) මෙසේ යෙහෝවා තම පුත්‍රයාව ආරක්ෂා කළේය. යේසුස් බිළිඳෙකුව සිටියදී මරන්න දැරූ තැත ව්‍යර්ථ විය.”—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්හි දෙවන කාණ්ඩයේ 868වන පිටුව.