ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a යෙසායා 52:13හි සඳහන් දෙය ගැන ජේ. එෆ්. ස්ටෙනිං විසින් පරිවර්තනය කරන ලද ජොනතන් බෙන් උසියෙල්ගේ (පො.යු. මුල් සියවසේ) ටාගම් නමැති කෘතියේ සඳහන් වන්නේ මෙසේයි. “බලන්න, මාගේ සේවකයා හෙවත් ආලේප ලත් තැනැත්තා (එනම්, මෙසියස්) සඵල වන හැටි!” ඒ හා සමානව, බබිලෝනීය තල්මුඩය (පො.යු. තුනේදී පමණ) මෙසේ කියයි. “මෙසියස්—ඔහුගේ නම කුමක්ද? රබ්බිවරුන් ඔහුව හඳුන්වන්නේ [රෝගී තැනැත්තා] ලෙසය. මන්ද ‘ඔහු උසුලාගත්තේ අපේ ලෙඩ දුක්ය’ කියා ලියා තිබේ.”—සැන්හීඩ්‍රින් 98b; යෙසායා 53:4.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න