පාදසටහන b අනාගතවක්තෘ වූ මීකා බෙත්ලෙහෙම විස්තර කරන්නේ ‘යූදාගේ දහස් ගණන් අතරෙහි කුඩාව සිටින’ නුවරක් හැටියටයි. (මීකා 5:2) බෙත්ලෙහෙම කුඩා නුවරක් වුණත් මෙසියස් ඉපදුන නුවර හැටියට එය විශිෂ්ට ගෞරවයකට පාත්‍ර විය.