ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a එළිදරව් 12:1-16ට අනුව, දෙවිගේ ස්ත්‍රිය ඉතා වැදගත් ‘දරුවෙකු’ බිහි කිරීමට තරම් ආශීර්වාද ලැබුවාය. මෙම දරුවාගෙන් නියෝජනය කරන්නේ ආත්ම පුද්ගලයෙකුව නොව, ස්වර්ගික මෙසියානු රාජ්‍යයයි. එහි උපත සිදු වූයේ 1914දීය. (එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොතේ 177-86 දක්වා පිටු බලන්න.) පොළොව මත සිටින ඇගේ ආලේප ලත් පුත්‍රයන්ට දෙවි ලබා දී තිබෙන ආශීර්වාද සම්බන්ධයෙන් ඇයට දැනෙන ප්‍රීතියට යෙසායාගේ අනාවැකිය අවධානය යොමු කරයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න