පාදසටහන
a “නපුංසකයා” යන වචනය රාජවාසල් නිලධාරියෙකුව හැඳින්වීමටද යොදාගැනුණි. ශාරීරික කප්පාදු කිරීමක් මෙයින් අදහස් නොවුණි. යුදෙව් නොවන අචර්මච්ඡේදිතයන්ව බව්තීස්ම කිරීම ආරම්භ කිරීමට පෙර පිලිප් විසින් බව්තීස්ම කරනු ලැබූ යුදෙව් ආගමට හැරී සිටියාවූ ඉතියෝපීයයා මේ ආකාරයේ නපුංසකයෙකු විය යුතුය.—ක්රියා 8:27-39.