පාදසටහන
a කෙනෙකු ණය වී එය ගෙවීමට නොහැකි වුවහොත් තමාව දාසයෙකු හැටියට කුලීකාරකමට විකිණීමෙන් ඒ ණය ගෙවා දැමීමේ ක්‍රමයක් යෙහෝවා හඳුන්වා දුන්නේය. (ලෙවී කථාව 25:39-43) කෙසේවෙතත්, දාසයන්ට කරුණාවන්ත ආකාරයෙන් සලකන්නැයි ව්‍යවස්ථාවේ ලියා තිබුණි. සාහසික ආකාරයෙන් සලකනු ලැබූ අයව නිදහස් කළ යුතු විය.—නික්මයාම 21:2, 3, 26, 27; ද්විතීය කථාව 15:12-15.