පාදසටහන
a පෙනෙන විදිහට, යුදෙව් නොවන්නන් යුදෙව්වන් සමඟ යෙරුසලමට නැවත පැමිණ දේශය යළි පිහිටුවීමට උපකාර කළ බැවින්, යෙසායා 61:5 එම කාලයට අදාළ වූවා විය හැක. (එස්රා 2:43-58) කෙසේවෙතත්, 6වන ඡේදයේ සිට අනාවැකිය අදාළ වන්නේ දෙවිගේ ඉශ්‍රායෙල්ට පමණක් බව පෙනෙන්න තිබේ.