පාදසටහන a “සමීප මිත්‍රත්වය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය ආමොස් 3:7හි [NW] යොදා තිබෙනවා. පරමාධිපති ස්වාමි වූ යෙහෝවා තමන්ගේ “රහසිගත කාරණය” තම සේවකයන්ට හෙළි කරන බවත්, තමන් කිරීමට අරමුණු කර ඇති දෙය කලින්ම ඔවුන්ට දැනුම් දෙන බවත් එහි පවසනවා.