පාදසටහන
b ‘යෙහෝවා සුළඟ . . . පොළෝ කම්පාව . . . ගින්න තුළ නොසිටියේය’ කියා බයිබලය සඳහන් කරනවා. ස්වභාව ධර්මය දේවත්වයේලා පුදන මිථ්‍යා දෘෂ්ටීන් මෙන් නොව, යෙහෝවාගේ සේවකයන් ඔහුව ස්වාභාවික බලයන් තුළ දකින්ට උත්සාහ කරන්නේ නැහැ. මවා ඇති මොනයම් දෙයකටවත් ඔහුව සීමා කරන්ට බැරි තරමට ඔහු ඉතා ශ්‍රේෂ්ඨයි.—1 රාජාවලිය 8:27.