පාදසටහන
b ඇතමුන් සිතන්නේ බයිබල් කාලවල විසූ පැරැන්නෝ ආදි කාලීන යුගයට අයත් යම් ආකාරයක දූරේක්ෂක භාවිතා කරන්නට ඇතියි කියායි. එසේ නොමැති නම්, එම යුගවල විසූවන් එතරම් විශාල එතරම් ගිණිය නොහැකි මහත් තාරකා ගණනක් තිබූ බව දන්නේ කෙසේදැයි ඔවුන් අසනවා. එවැනි කිසිම පදනමක් නැති උපකල්පනයන් බයිබලයේ කර්තෘ වන යෙහෝවාව සම්පූර්ණයෙන්ම චිත්‍රයෙන් බැහැර කරනවා.—2 තිමෝති 3:16.