ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a “සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල්” පටන්ගත්තේ විශ්වාසවන්ත දාවිත් රජුගේ උරුමක්කාරයෙක් සිංහාසනාරූඪව මෙසියානු රාජ්‍යය පිහිටුවනු ලැබූ කාලයේදීයි. දාවිත්ගේ උරුමක්කාරයෙක් සදාකල් පාලනය කරනු ඇති බව යෙහෝවා දාවිත්ට පොරොන්දු වුණා. (ගීතාවලිය 89:35-37) නමුත් පො.යු.පෙ. 607දී බබිලෝනිය යෙරුසලම විනාශ කළායින් පසුව, දාවිත්ගෙන් පැවතෙන කිසිම මිනිසෙක් දෙවිගේ සිංහාසනයේ වාඩි වුණේ නැහැ. දාවිත්ගේ උරුමක්කාරයෙකු ලෙස පොළොවේ උපන් යේසුස් ස්වර්ගයෙහි සිංහාසනාරූඪ වූ අවස්ථාවේදී දිගු කලක් මුළුල්ලේ පොරොන්දු වී තිබූ රජු බවට ඔහු පත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න