පාදසටහන b “සමාදානය ඇති කරගන්න” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් ප්‍රකාශය පැමිණෙන්නේ “‘වෙනසක්, හුවමාරුවක් සිදු කිරීම,’ එනයින් ‘සමගි කරගැනීම’” යන අරුත් ඇති ක්‍රියා පදයකින්. එබැවින් ඔබගේ ඉලක්කය වනුයේ වෙනසක් කිරීමයි. සිත රිදවනු ලැබූ තැනැත්තාගේ ‘හිතේ තිබෙන කහට’ හැකි නම් ඉවත් කිරීමයි.—රෝම 12:18.