ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a රබ්බිවරුන්ගේ නීතිවල සඳහන් වුණා කිසිම කෙනෙක් ලාදුරු රෝගියෙකුට රියන් හතරකට වඩා (අඩි හයකට) ළං නොවිය යුතු බව. සුළඟක් හමන්නේ නම්, එම ලාදුරු රෝගියාව අඩුම තරමින් රියන් 100ක් (අඩි 150ක් පමණ) ඈතින් රඳවා තැබිය යුතුව තිබුණා. එක් රබ්බිවරයෙක් ලාදුරු රෝගීන් දුටු විට සැඟවුණු බවත් තවත් කෙනෙක් ලාදුරු රෝගීන්ට ගල්වලින් දමා ගැසූ බවත් මිඩ්‍රාෂ් රබ්බාහ්හි පවසනවා. මෙසේ, තමන්ව කොන් කිරීමේ වේදනාවත්, පහත් කරනු ලැබ එපා කරනු ලැබීමේ ඒ කටුක හැඟීමත් ලාදුරු රෝගීන් හොඳින් දැන සිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න