ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b ලූක් 23:34හි පළමු කොටස සමහරක් ඉපැරණි පිටපත්වලින් ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත්, එය වෙනත් වලංගු පිටපත් බොහොමයක දක්නට ලැබෙන අතර, නව ලෝක පරිවර්තනයේ සහ වෙනත් පරිවර්තන ගණනාවකද අඩංගුයි. පෙනෙන විදිහට යේසුස් කතා කරමින් සිටියේ තමාව වධ කණුවේ ඇණගැසූ රෝම සොල්දාදුවන් ගැනයි. ඔවුන් දැනගෙන සිටියේ නැහැ ඔවුන් කරමින් සිටි දෙය. මන්ද ඔවුන් දැනගෙන සිටියේ නැහැ යේසුස් ඇත්තටම කවුද කියා. ඇත්තෙන්ම බරපතළ වැරදිකරුවන්ව සිටියේ යේසුස්ගේ ඝාතනය සැලසුම්සහගතව කුමන්ත්‍රණය කළ ආගමික නායකයනුයි. මන්ද ඔවුන් ක්‍රියා කළේ දැන දැනමයි, ඉතා කුරිරු විදිහටයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු කිසිම සමාවක් දිය හැකි තත්වයක සිටියේ නැහැ.—යොහන් 11:45-53.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න