පාදසටහන
b දේශනා කිරීම යනු රාජ්‍යය පිළිබඳ පුවත ප්‍රචාරය කිරීම හෝ ප්‍රකාශ කිරීමයි. ඉගැන්වීම යනු රාජ්‍යය පිළිබඳව තොරතුරු විස්තරාත්මකව හා පැහැදිලිව කියා දීමයි. දක්ෂ ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුගේ හදවතට කාවදින ආකාරයෙන් උගන්වනවා. එනම් ශිෂ්‍යයෙකු ඉගෙනගත් දේට අනුව ක්‍රියා කිරීමට පෙලඹෙන ආකාරයෙන් උගන්වනවා.”