පාදසටහන
a වැන්දඹුවකගේ පුත්‍රයා මිය ගිය අවස්ථාවේදී අනාගතවක්තෘ එලිෂා තම සේවක ගෙහාසීව එම නිවසට යැවීමට පෙර ඒ හා සමාන දෙයක් පැවසුවා. ‘ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්න එපා.’ (2 රාජාවලිය 4:29) ගෙහාසීට පැවරූ කාර්යය ඉක්මනින් කළ යුතු දෙයක් වූ නිසා වෙනත් දේවල් සඳහා කාලය නාස්ති නොකිරීම අත්‍යවශ්‍ය වුණා.