පාදසටහන
b මිනිසුන්ට තම ගෝලයන් වන්න උපකාර කරන්න කියා යේසුස් ආඥා කරන විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් එතැන රැස්ව සිටින්න ඇති. ඊට හේතුව යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් වැඩි පිරිසක් සිටියේ ගලීලයෙයි. ‘පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී සිටියා’ කියා 1 කොරින්ති 15:6හි සඳහන් අවස්ථාව, මතෙව් 28:16-20හි සඳහන් අවස්ථාවම විය හැකියි.