පාදසටහන
c දේවමාලිගාවේ බද්ද සඳහා ඩ්‍රැක්මා කාසි දෙකක් ගෙවීමට යුදෙව්වරුන්ට සිදු වුණා. එය ඔවුන්ගේ දින දෙකක වැටුපකට සමානයි. එක් මූලාශ්‍රයක් පවසන්නේ, “මෙම බදු දේවමාලිගාවේ දිනපතා සිදු කරන ලද දවන පූජා සඳහාත් මහජනතාව වෙනුවෙන් සිදු කළ පූජා සඳහාත් වැය කළ බවයි.”