පාදසටහන
a පෙන්තකොස්ත 33 සිට යේසුස් පොළොව මත සිටින අභිෂේක ලත් අයගේ රජු ලෙස ක්‍රියා කරනවා. (කොලොස්සි 1:13) වර්ෂ 1914දී ඔහුට දේවරාජ්‍යය භාර දෙනු ලැබුවා. ඒ නිසා පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දැන් දේවරාජ්‍යයේ තනාපතීන් ලෙසද ක්‍රියා කරනවා.—එළිදරව් 11:15.