පාදසටහන
b බයිබලය ලියූ කාලයේ ජීවත් වූ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සමහරදෙනෙකුට එක් භාර්යාවකට වඩා සිටියා. ඒ කාලයේදී දෙවි ඒ චාරිත්‍රයට ඉඩ දී තිබුණත් එම චාරිත්‍රය හඳුන්වා දුන්නේ දෙවි නොවෙයි. නමුත් ඉන් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම සඳහා දෙවි යම් ප්‍රමිති ලබා දුන්නා. කෙසේවෙතත් භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගැනීම යෙහෝවා දෙවි අද දින අනුමත කරන්නේ නැති බව ක්‍රිස්තියානීන් මතක තබාගත යුතුයි.—මතෙව් 19:9; 1 තිමෝති 3:2.