පාදසටහන
d මෝසෙස්ගේ නීතියට අනුව මවක් දරුවෙකුව බිහි කළ පසු ඇය දෙවිට පාප පූජාවක් ඔප්පු කළ යුතුයි. (ලෙවී කතාව 12:1-8) එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පව්කාර ස්වභාවය උරුම වන බව එම නීතිය මගින් සිහිගන්වනු ලැබුවා. (ගීතාවලිය 51:5) එම සිහිගැන්වීම කෙනෙකුගේ උපන් දවසට අනවශ්‍ය අවධානයක් නොදී සිටීමට ඊශ්‍රායෙල් සෙනඟට උපකාරවත් වූ අතර උපන් දිනය හා සම්බන්ධ අන්‍යාගමික චාරිත්‍රවලට ආකර්ෂණය නොවී සිටීමටද ඔවුන්ට උපකාර කළා.