පාදසටහන
c පසු කාලයක පාවුල්ව ‘වෙනත් ජාතීන්ට අයිති අය ළඟට යවන නියෝජිතයෙක්’ විදිහට පත් කළා. නමුත් ඔහුව කවදාවත් යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් විදිහට ගණන් ගත්තේ නැහැ. (රෝම 11:13; 1 කොරි. 15:4-8) යේසුස් පොළොව මත සේවය කළ කාලයේදී ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් නොවූ නිසා ඔහුට ඒ විශේෂ වරප්‍රසාදය හිමි වුණේ නැහැ.