පාදසටහන
f දුර බැහැර ප්‍රදේශවලින් ආපු අය ක්‍රිස්තුස් ගැන තව තවත් තොරතුරු ඉගෙනගැනීම සඳහා යෙරුසලමේ යම් කාලයක් නැවතිලා හිටපු නිසා කෙටි කලකට ඒ වගේ සැලැස්මක් තිබුණා. ඔවුන් එකිනෙකා අතරේ දේවල් බෙදාගත්තේ කැමැත්තෙන්මයි. එහෙම නැතුව සමහරු හිතන විදිහට ඔවුන් එහෙම කළේ කොමියුනිස්ට්වාදය අනුව වැඩ කරපු නිසා නෙවෙයි.—ක්‍රියා 5:1-4.