ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c ඇතන්ස්වල හිටපු ප්‍රධාන විනිසුරුවන් රැස් වුණේ ඇක්‍රොපොලිස් කියන බලකොටුවට වයඹින් පිහිටි ඇරියොපගස් කියන ස්ථානයේ. “ඇරියොපගස්” විදිහට හඳුන්වන්න ඇත්තේ ඒ විනිසුරු මණ්ඩලය හෝ ඇතන්ස්වල පිහිටි කන්ද වෙන්න පුළුවන්. ඒ නිසා පාවුල්ව අරන් ගියේ ඒ කන්දටද නැත්නම් ඒ විනිසුරුවන් රැස් වුණ වෙනත් තැනකටද ඒ කියන්නේ වෙළඳපොළ ඇතුළෙම තිබුණ තැනකටද කියන දේ ගැන විශාරදයන් අතර එකඟතාවක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න