පාදසටහන
e පාවුල් උපුටා දැක්වුවේ ස්ටොයික දර්ශනය අනුගමනය කරපු ඇරේටස් කියන කවියා රචනා කරපු දීර්ඝ කවියක වදන් පෙළක්. ඒ හා සමාන වදන් ග්‍රීක පොත් පත් කිහිපයකම හොයාගන්න පුළුවන්. ස්ටොයික දර්ශනය අනුගමනය කරපු ලේඛකයෙක් වුණ ක්ලියැන්තීස් රචනා කරපු සියුස්ට බැති ගීයක් ඒවායින් එකක්.