ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c පේන විදිහට පාවුල් හා බානබස් සමඟ යෙරුසලමට යන අය අතර ග්‍රීක ජාතික සහෝදරයෙක් වුණ තීතසුත් සිටියා. පස්සේ කාලයකදී ඔහු පාවුල්ගේ විශ්වාසවන්ත යාළුවෙක් වුණා. පාවුල්ගේ උදව්වට හිටපු ඔහු, පාවුල්ගේ නියෝජිතයෙක් විදිහටත් විවිධ වගකීම් ඉටු කළා. (ගලා. 2:1; තීත. 1:4) චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතියකට අයිති කෙනෙක් වුණ ඔහුව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළා. වෙනත් ජාතීන්ව දෙවියන් පිළිගෙන ඇති බවට ඔහු කදිම සාක්ෂියක්.—ගලා. 2:3.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න