පාදසටහන
b අවුරුදු කිහිපයකට පස්සේ පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ අලුත් ගිවිසුමේ වැදගත්කම ඔප්පු කරලා පෙන්වුවා. දෙවියන් ඇති කරගත්ත අලුත් ගිවිසුම මගින් කලින් ඇති කරගත්ත ගිවිසුම අවලංගු වුණා කියලත් ඔහු පැහැදිලි කළා. නීතිය පිළිපැදීම තවදුරටත් අවශ්‍ය නැති බව තව කෙනෙක්ට ඔප්පු කර පෙන්වීමට ඒ තොරතුරු යුදෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වුණා කියලා නිසැකයි. පාවුල් ඉදිරිපත් කළ ප්‍රබල තර්ක අනවශ්‍ය විදිහට නීතියට ඇලී සිටි ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති.—හෙබ්‍රෙ. 8:7-13.