පාදසටහන
b දෙවිගේ සෙනඟ අතරේ සිටි නපුංසකයන් සම්බන්ධයෙන් යෙසායා අනාවැකි පැවසුවා. නපුංසකයන්ට නමස්කාරය හා සම්බන්ධ දේවල හවුල් වීමට අන් අයට මෙන් නිදහස නොතිබුණත් දෙවිට කීකරුව ජීවත් වීමෙන් “දූපුතුන්ටත් වඩා වටිනා දෙයක්” ලැබෙන බව ඔහු පැවසුවා. දෙවිගේ ගෘහය තුළ “කිසිදා නොමැකෙන නමක්” ඔවුන්ට ලැබෙන බවත් ඔහු පැවසුවා.—යෙසා. 56:4, 5.