පාදසටහන
b සහෝදරයෙකු හෝ සහෝදරියක යම් වැරදි ක්‍රියාවක නියැලී දෙවිගේ නීතියක් කඩ කර තිබෙනවා නම් ඒ ගැන සභාවේ වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. එවිට එම කාරණය ගැන සොයා බලා අදාළ පුද්ගලයාට ශුද්ධ ලියවිල්ල යොදාගෙන අවශ්‍ය උපකාර ලබා දීමට වැඩිමහල්ලන්ට හැකියි.—යාකො. 5:13-15.