පාදසටහන
b මෙම ලිපියේ “විශේෂ” යන වචනය භාවිත කළත් එම වචනය බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වී නැහැ. එහි භාවිත කරන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇති “වර්ග” යන වචනයයි. විද්‍යාඥයන් අලුත් විශේෂයක් පරිණාමය වෙනවා කියා කිව්වත්, එය බොහෝදුරට උත්පත්ති වාර්තාවේ සඳහන් කර ඇති ‘වර්ගය’ තුළ සිදු වන වෙනස් වීමක් පමණයි.