ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c එදා සිටි සමහර පූජකයන් පූජා ඔප්පු කිරීමේදී දෙවිගේ නීතිවලට අගෞරව කළ ආකාර දෙකක් බලමු. පූජකයන්ට ලැබිය යුත්තේ පූජා කරන සතාගේ මොන කොටස්ද කියා නීතියේ පැහැදිලිවම සඳහන් වී තිබුණා. (ද්වි. 18:3) නමුත් දුෂ්ට පූජකයන් පිළිපැද්දේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. ඔවුන් තමන්ගේ සේවකයන් ලවා හැළියේ තැම්බෙමින් තිබුණු මස්, කොක්කක් දමා හොඳම කෑලි ටික ගත්තා. ඒ විතරක් නෙවෙයි දවන පූජා ඔප්පු කරන විටත් මස්වල තෙල් කොටස් දැවෙන්නත් කලින් පූජකයන්ගේ සේවකයන් බලෙන්ම අමු මස් ලබාගත්තා.—ලෙවී. 3:3-5; 1 සාමු. 2:13-17.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න