ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a එලියාට ‘සන්සුන්, මෘදු කටහඬින්’ කතා කළේ කවුද? පළමුවන රාජාවලිය 19:9 සහ 15 යන බයිබල් පදවල සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි කතා කළ බවයි. නමුත් යෙහෝවා දෙවි කෙළින්ම තම සේවකයන්ට කතා කළා කියා අපිට සිතන්න බැහැ. අතීතයේදී ඔහු ඒ සඳහා තම දූතයන්ව යොදාගෙන තිබෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟට පාළුකරයේදී මඟ පෙන්වූ දේවදූතයා ගැන යෙහෝවා දෙවි මෙසේ පවසා තිබෙනවා. “ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්.” (නික්. 23:21) දෙවි ඒ අවස්ථාවේදී කතා කළේ කවුරුන් මාර්ගයෙන්ද කියා අපිට ස්ථිරවම පවසන්න බැහැ. කොහොමවුණත් යේසුස් පොළොවට පැමිණීමට කලින් ඔහු දෙවිගේ විශේෂ පණිවිඩකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුව “වචනය” ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. ඒ අනුව එලියාට කතා කරන්න ඇත්තේ යේසුස් හෝ වෙනත් දේවදූතයෙක් කියා සිතන්න පුළුවන්.—යොහ. 1:1.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න