ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මරියා කලින් ක්‍රියා කළ ආකාරයේ හා දැන් ක්‍රියා කරන ආකාරයේ පැහැදිලි වෙනසක් තිබෙනවා. ඇය එලිසබෙත්ව බැලීමට ගිය අවස්ථාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ‘මරියා ඉක්මනින් සූදානම් වී ගමන් කළා’ කියායි. (ලූක් 1:39) ඒ වන විට ඇය යෝසෙප් සමඟ විවාහ වී සිටියේ නැති නිසා ඒ ගමන සඳහා ඔහුගෙන් අවසර නොගන්න ඇති. නමුත් ඔවුන් බෙත්ලෙහෙම බලා යන ගමන තීරණය කරන්නේ යෝසෙප් විසින්. මරියා ඊට කැමති වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න