පාදසටහන
c අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනෙ කියලා බයිබල් ශිෂ්‍යයන් දැනගෙන හිටියා. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරනවා කියලත් දෙවිට කැප වෙලා ඉන්නවා කියලත් කියපු අනිත් ආගම්වල අයව අවුරුදු ගාණක් යන කල්ම ක්‍රිස්තියානි සහෝදරයන් විදිහට සැලකුවා.