පාදසටහන
b 1914 වෙද්දී සැබෑ ක්‍රිස්තියානීන් වෙලා හිටිය යුදෙව්වන් තමයි 1,44,000දෙනාට අයිති වෙන්නේ කියලා 1880 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා. හැබැයි ඒ අවුරුද්දේම තවත් සඟරාවක ඒ අදහස නිවැරදි කරලා අද අපි විශ්වාස කරන අදහසට හුඟක් දුරට සමාන අදහසක් සඳහන් කරලා තිබුණා.