පාදසටහන
a දෙවිගේ සෙනඟ ආපහු මව් රටට ගිහින් සැබෑ නමස්කාරය යළි පිහිටුවන එක ගැන තියෙන අනාවැකි අදාළ වෙන්නේ ඊශ්‍රායෙල් ජාතියට නෙවෙයි අභිෂේක ලත් අයට කියලා 1932දී පළ වුණු පොතක සඳහන් වුණා. 1999 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ තිබුණා එසකියෙල් දර්ශනයෙන් දැකපු දේවමාලිගාව අවසාන කාලයට අදාළ වෙන සැබෑ නමස්කාරයට සම්බන්ධ අනාවැකියක් කියලා.