පාදසටහන e 2022 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2021 සැප්තැම්බර් 1වෙනිදා සිට 2022 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.