පාදසටහන
a මෙහි පාවිච්චි කර ඇති ග්‍රීක් වචනය වන ඇන්.ටිʹලයි.ට්‍රොන් [an.tiʹly.tron] බයිබලයේ වෙනත් කිසිදු තැනක දක්නට නැත. එය මාර්ක් 10:45 හි මිදීමේ මිලය සඳහා යේසුස් වහන්සේ පාවිච්චි කළ වචනයට සම්බන්ධතාවයක් දක්වයි. කෙසේ නමුත්, ද න ඉන්ටනැෂනල් ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් තියොලොජි ගෙන හැර දක්වන්නේ ඇන්.ටි’ලයි.ට්‍රොන් යන වචනය ‘හුවමාරුවේ න්‍යාය වඩා ප්‍රබල ව අවධාරණය කරන’ බව ය. යෝග්‍ය ලෙස න ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් “අනුරූප වූ මිදීමේ මිලයක් [corresponding ransom]” ඒ සඳහා යොදයි.