ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a නිදසුනක් වශයෙන්, ක්‍රිස්ටින් එලිසබෙත් කිං මෙසේ ලීවා ය: “[නාට්සි] ආණ්ඩුව අසාර්ථක වූයේ සාක්ෂිකරුවන්ට එරෙහි ව පමණි, මන්දයත් ඔවුන් දහස් ගණනක් මරා දමා තිබුණත්, වැඩය තවදුරටත් දිගට කෙරී ගෙන ගිය අතර, 1945 මැයි මාසයේ දී ජාතික සමාජවාදී ආණ්ඩුව නොතිබුණද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාර කණ්ඩායම තවදුරටත් ජීවමාන ව පැවතිණි. සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව ගණනින් වැඩි වී තිබුණු අතර, මොනයම් ආකාරයේ ඇදහිල්ල පාවා දීමක්වත් කර තිබුණේ නැත. ප්‍රාණ-පරිත්‍යාගින් දිනා ගෙන තිබූ මෙම ව්‍යාපාරය, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ යුද්ධයේ තවත් එක් සටනක සාර්ථක ව යුධ වැද තිබිණි.”—ද නාසි ස්ටේට් ඇන්ඩ් ද න රිලිජන්ස්: ෆයිව් කේස් ස්ටඩීස් ඉන් නොන්-කන්ෆෝර්මිටි, 193 වෙනි පිටුව.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න