පාදසටහන
a දේශයට “වසර තුනක් හා මාස හයක්” වැසි නොවැස්ස බව යේසුස් වහන්සේ සහ යාකොබ් යන දෙදෙනා ම පවසති. එහෙත්, එලියා ආහබ් ඉදිරියේ නියඟය අවසන් කිරීමට පෙනී සිටියේ “තුන්වෙනි වසරේ” දී ය—ඔහු නියඟය ගැන නිවේදනය කළා වූ දවසේ පටන්, ගණන් ගෙන තිබුණු බවට කිසි සැකයක් නැත. එබැවින්, ඔහු ආහබ් ඉදිරියේ පළමු වරට පෙනී සිටියේ, වැහි රහිත දීර්ඝ වියළි සමයකට පසු ව විය යුතු ය.—ලූක් 4:25; යාකොබ් 5:17; 1 රාජාවලිය 18:1.