පාදසටහන
a “පවුල යන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවේ ෆාමීලියා යන වදනින් ය, මුල දී, උසස් පැළැන්තියේ නිවසක සේවකයින් හා වහලුන්, ඊළඟට නිවස සහ එහි ස්වාමියා, මහේසිකාව, දරුවන්—හා සේවක පිරිස.”—ඔරිජින්ස්—එරික් පාට්‍රිජ් විසින් රචිත ඔරිජින්ස්—එ ෂෝර්ට් එටිමොලොජිකල් ඩික්ෂනරි ඔෆ් මොඩර්න් ඉංග්ලිෂ්.