ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a කෙසේවුවද, කොතරම් දුරට සමාව දෙනවාද කියා නිර්ණය කිරීමේදී යෙහෝවඃවහන්සේ සැබවින්ම අනෙකුත් සාධකද සැලකිල්ලට ගන්නාසේක. උදාහරණයක් වශයෙන්, වැරදිකරු දෙවියන්වහන්සේගේ ප්‍රමිති නොදැන සිටියේ නම්, එම නොදැනුවත්කම වරදේ පීඩාකාරි බර සැහැල්ලු කරන්නට පුළුවන. යේසුස්වහන්සේ තම වධකයන්ට සමාව දෙන ලෙස සිය පියාණන්ගෙන් ඉල්ලූ විට, පෙනෙන විදිහට, උන්වහන්සේ කථා කරමින් සිටියේ තමා මරණයට පත් කළ රෝම හේවායන් ගැනය. ඇත්තටම උන්වහන්සේ කවුදැයි නොදැන සිටි ඔවුහු, ‘තමන් කරමින් සිටියේ කුමක්දැයි නොදැන සිටියෝය.’ කෙසේ වුවද, මරණයට පත්කිරීම පිටුපස සිටි ආගමික නායකයෝ වඩාත් මහත් වරදකාර බවක් දැරූහ. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කිසිම සමාවක් දිය නොහැකි විය.—යොහන් 11:45-53; සසඳන්න ක්‍රියා 17:30.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න