පාදසටහන
b දේවවාදීන් කියා සිටියේ, ඔරලෝසු සාදන්නෙකු හා සමානව, දෙවියන්වහන්සේ ස්වකීය මැවිලි ක්‍රියාත්මක වීමට සලස්වා, ඉන් අනතුරුව ඊට කිසි ලෙසකින්වත් සම්බන්ධ නොවී සිය අවධානය සහමුලින්ම ඉන් ඉවත් කරගත් බවය. ද මොඩර්න් හෙරිටෙජ් නම් පොතට අනුව, දේවවාදීන් “විශ්වාස කළේ අදේවවාදය බලාපොරොත්තු රහිතභාවයෙන් ජනිත වූ වරදක් වුවද, කතෝලික සභාවේ අධිකාරවාදී ව්‍යූහය හා එහි ධර්ම ඉගැන්වීම්වල දැඩිභාවය හා නුරුස්සන ගතිය ඊටත් වඩා නින්දිත වූ බවය.”